News Line| Off Air
Generic placeholder image
News Line
Dec
11

‘Photobombing’ චන්ද්‍රිකා නිසා අභ්‍යවකාශ දුරේක්ෂ අනතුරේ

Generic placeholder image

අභ්‍යවකාශය පදනම් කරගත් දුරේක්ෂවලට දුරස්ථ විශ්වය නිරීක්ෂණය කිරීමේ හැකියාව ඉදිරි අනාගතයේදී බරපතල තර්ජනයකට ලක් විය හැකි බව නව පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. දැනට පහත් පෘථිවි කක්ෂයේ චන්ද්‍රිකා 15,000ක් පමණ තිබුණද, සැලසුම් කර ඇති නව දියත් කිරීම් හේතුවෙන් එම සංඛ්‍යාව 500 000 ඉක්මවා යා හැකි අතර, මෙම චන්ද්‍රිකාවලින් පරාවර්තනය වන ආලෝකය නිසා හබල් අභ්‍යවකාශ දුරේක්ෂය වැනි […]


Dec
9

ජපානයට රික්ටර් මාපක 7.6ක ප්‍රබල භූ කම්පනයක්

Generic placeholder image

ඊයේ(08) ජපානයේ උතුරු කෙළවරේ පිහිටි අමෝරි නගරයට නැගෙනහිරින් සහ හොක්කයිඩෝ දූපතට දකුණින් රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හට ගැනීම හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හොක්කයිඩෝ ප්‍රාන්තයේ උරකාවා නගරයට සහ මුට්සු ඔගවාරා […]



Nov
21

ලෝක රූ රැජිණ කිරුළ මෙක්සිකෝවට

Generic placeholder image

මෙක්සිකෝවේ ෆාතිමා බොෂ් නව ලෝක රූ රැජිණ ලෙස තායිලන්තයේදී කිරුළු පැළඳ තිබෙනවා. සිකුරාදා (නොවැම්බර් 21) ඇය මෙම කිරුළ දිනා ගත්තේ, දැඩි ආන්දෝලනවලින් පිරුණු තරග සමයක අවසානය සනිටුහන් කරමිනුයි. දැන් 25 හැවිරිදි වන ඇය, නොවැම්බර් මස මුලදී පැවති තරග ඉසව්වකින් ඉවත්ව ගියේ, නිලධාරියෙකු විසින් තරඟකාරියන් දුසිම් ගණනක් ඉදිරියේ ප්‍රසිද්ධියේ ඇයට බැණ වැදී, ඇයට සහය දුන් අයවද […]


Nov
19

Cloudflare බිඳ වැටීමෙන් දහස් ගණනක් වෙබ් අඩවි ඇනහිටී

Generic placeholder image

ක්ලවුඩ්ෆ්ලෙයා (Cloudflare) යනු ලෝකයේ ප්‍රධානතම අන්තර්ජාල යටිතල පහසුකම් සපයන සමාගමකි. එම සමාගමෙහි ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන් ලොව පුරා සමාජ මාධ්‍ය ජාලයන් ඇතුළු බොහෝ වෙබ් අඩවි මේ වන විට අක්‍රීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් සපයන සමාගමක් වන Cloudflare හි ඇති වූ තාක්ෂණික දෝෂ කිහිපයක් හේතුවෙන් ලොව පුරා සමාජ […]


Nov
17

ලොව දුර්ලභතම “රන් රුධිරය” (Rhnull)

Generic placeholder image

ලෝකයේ දුර්ලභතම රුධිර වර්ගය වන “රන් රුධිරය” හෝ Rhnull රුධිරයේ සියලුම Rh ප්‍රතිදේහජනක (antigens) නොමැත. මෙම රුධිරය ඇත්තේ ලොව පුරා පුද්ගලයන් 50කටත් වඩා අඩු සංඛ්‍යාවකටයි. මෙයට මේ ආකාරයේ වැඩි වටිනාකමක් ලැබී ඇත්තේ Rh පද්ධතියේ දුර්ලභ රුධිර වර්ග ඇති අයට මෙය විශාල වටිනාකමක් ඇති නිසාවෙන්, එය විශ්වීය පරිත්‍යාගශීලියෙකු (universal donor) ලෙස ක්‍රියා කළ හැකි බැවිනුයි. කෙසේ […]


Nov
17

ලියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ

Generic placeholder image

නොවැම්බර් 17 අද රාත්‍රියේදී උතුරු ඇමරිකාව අවට අහස නරඹන්නන්ට ලියොන්ඩ් උල්කාපාත වර්ෂාවේ (Leonid Meteor Shower) උච්චතම අවස්ථාව නැරඹීමේ හැකියාවක් ඇත. මෙම උල්කාපාත වර්ෂාව නැරඹීමට කදිම අවස්ථාව වන්නේ සඳෙහි ආලෝකය ඉතා අඩුවෙන් පවතින අවස්ථාවක් වන (9% ක් පමණක් පිරී ඇති) ‘ක්ෂය වන චන්ද්‍රයා’ (Waning Crescent) අවස්ථාවේදී මෙය නිරීක්ෂණය කිරීමෙන් අහස නරඹන්නන්ට පැහැදිලි දසුනක් ලබා ගත හැකියි. […]


Oct
15

43 වැනි ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව කොළඹදී

Generic placeholder image

ශ්‍රී ලංකා පරිගණක සමාජය විසින් සංවිධානය කරනු ලබන 43 වැනි ජාතික තොරතුරු තාක්ෂණ සමුළුවේ (NITP 2025) රන් අනුග්‍රාහකත්වය මෙවර Kaspersky ආයතනය විසින් ලබාගෙන තිබෙනවා. “මානව කේන්ද්‍රීය ජාතියක් බිහිකිරීම (Fostering a Human-Centric Nation: Towards Society 5.0) තේමාව යටතේ 2025 ඔක්තෝබර් 14 සිට 16 දක්වා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිත මෙම සමුළුවට දේශීය හා විදේශීය දේශකයින් 30කට […]


Oct
13

වතුකරය හැඩ කළ කහකෝනා

Generic placeholder image

හැටන් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතුවලට පිවිසෙන මාර්ගය දෙපස මේ දිනවල කහකෝනා මල් හටගෙන තිබීම නිසා තේ වතු යායම අලංකාර වී තිබෙනවා. සුදු අධිරාජ්‍යවාදීන් තේ වගාව නඟා සිටුවීමේදී තේ ගස්වලට සෙවණ සහ පාංශු ඛාදනය වැළැක්වීමට කහකෝනා ගස් සහ මැයි මාර ගස් රෝපණය කළ බවයි වතු අධිකාරීවරුන් කියා සිටියේ. වසරකට වතාවක් මල් පිපෙන කහ කෝනා ගස්වල මල් […]


Oct
9

ශ්‍රී ලාංකික නිර්මාණවේදිනියකගේ විලාසිතා එකතුවක් ප්‍රථම වරට “Paris Fashion Week” හිදී එළි දකියි

Generic placeholder image

ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු මෙවැනි ජාත්‍යන්තර උළෙලකදී සිය නිර්මාණ ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙය ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයක් ගෙන දුන් අවස්ථාවක් ලෙස පෙන්වා දෙන්නට හැකියි. ඇයගේ ‘Spring/Summer 2026 collection’ (වසන්ත/ගිම්හාන 2026 එකතුව) නම් වූ අලංකාර කාන්තා ඇඳුම් විලාසිතා එකතුව, බැලියරික් දූපත්වල (Balearic Islands) ස්වභාව සෞන්දර්යයෙනුයි ආභාෂය ගෙන නිර්මාණය කොට ඇත්තේ. මෙම විලාසිතා දැක්ම […]


Oct
7

සැක්‍රමෙන්ටෝ අධිවේගී මාර්ගයට කඩාවැටුණු හෙලිකොප්ටරය

Generic placeholder image

ඊයේ (06) රාත්‍රියේදී වෛද්‍ය සේවා සපයන හෙලිකොප්ටර් යානයක් එක්සත් ජනපදයේ 50 අධිවේගී මාර්ගයේ (U.S. 50) 59 වැනි වීදිය ආසන්නයේ කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලැබූ බව සැක්‍රමෙන්ටෝ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව (Sacramento Fire Department) ප්‍රකාශ කර තිබෙනවා. ගිනි නිවීමේ නිලධාරීන් 59 වැනි වීදියට බටහිර දෙසින්, අධිවේගී මාර්ගයේ නැගෙනහිර දෙසට යන මංතීරුවේ අනතුරට පත් යානයක් පිළිබඳ […]


Sep
30

හෝර්ටන් තැන්නෙහි නීල වසන්තය (නෙළු සමය)

Generic placeholder image

ශ්‍රී ලංකාවේ හෝර්ටන් තැන්නෙහි පවතින “මහා නීල වසන්තය” යනු, සාමාන්‍යයෙන් සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලයේදීනෙළු නෙලු ශාකයේ (Strobilanthes ගණයට අයත්) විවිධ විශේෂයන් අතිශයින්ම පුෂ්ප මංජරී ඇති කරන සමයයි. “සාමූහික මල් පිපීම” (gregarious blooming) ලෙසද හැඳින්වෙන මෙම සිදුවීම, විශේෂයෙන් පට්ටිපොළ සහ ඔහිය පිවිසුම් මාර්ග අසල ඇති මාර්ග ඔස්සේ, දර්ශනීය දම්, ලා දම්, සුදු සහ කහ වර්ණවලින් […]


Sep
29

පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානයේ ඇලෙක්සැන්ඩර් මූන් අනුස්මරණ කෞතුකාගාරය විවෘත කෙරේ.

Generic placeholder image

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේදී ඇලෙක්සැන්ඩර් මූන් අනුස්මරණ කෞතුකාගාරය ඊයේ(28) විවෘත කෙරුණා. මෙම කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන්නක් ලෙසයි සැළකෙන්නේ. මහවැලි ගං ඉවුරේ අක්කර 147ක පැතිරී ඇති පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ඉතිහාසය 14 වැනි සියවස දක්වා දිව යයි. එය වරක් රජවරුන්ගේ සහ භික්ෂූන් වහන්සේලාගේ විවේක ස්ථානයක් වූ අතර, බ්‍රිතාන්‍ය යුගයේදී කෝපි, කුරුඳු […]


News Articles
Latest Videos
Most Popular Post