සංගීත් විජේසූරියගේ පුත් කෞෂාන් විජේසූරිය විවාහ දිවියට පිවිසෙයි

සංගීත් විජේසූරිය යනු අප කවුරුත් දන්න ජනපි‍්‍රය කණ්ඩායම් සංගීත කළාකරුවෙක්. ඔහුගේ පුත් කෞෂාන් විජේසූරිය ඊයේ විවාහ දිවියට පිවිසුණා.
ඔහු සමග අතිනත ගෙන තිබුණේ කාලයක් තිස්සේ ඔහුගේ ආදරවන්තිය වන විමුක්ති යි.
කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් මංගල උත්සවය පැවති බව සදහන්.
ඡායාරූප පහතින්
Latest Articles

Poddi – පොඩ්ඩි
Batti – බට්ටී
Featured
Videos