දකුණු ආසියානු කාන්තා ක්රිකට් තරගාවලියේ පස්වන 20/20 ක්රිකට් තරගය අද

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ මාලදිවයින් කාන්තා කණ්ඩායම අතර දකුණු ආසියානු කාන්තා ක්රිකට් තරගාවලියේ පස්වන 20/20 ක්රිකට් තරගය අද පැවැත්වීමට නියමිතව ඇත. තරගය නේපාලයේ පොකාරාහිදී පැවැත්වීමට නියමිතයි. දකුණු ආසියානු කාන්තා ක්රිකට් තරගාවලියේ පෙරමුණ ගැනිමට මේ වන විට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත්ව ඇත. ශ්රී ලංකාව කාන්තා කණ්ඩායම එම තරඟාවලියේ දෙවන ස්ථානයේ පසුවෙයි.
Latest Articles

Poddi – පොඩ්ඩි
Batti – බට්ටී
Featured
Videos