දකුණු ආසියානු ක්රීඩා උළෙල අද අවසන්

13 වැනි දකුණු ආසියානු ක්රීඩා උළෙල අද අවසන් වේ. ඊයේ පැවති තරගවලදී ශ්රී ලංකාව රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 8ක් හා ලෝකඩ පදක්කම් 15ක් හිමිකර ගත්තේ ය. ඒ, අනුව ශ්රී ලංකාව පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ සමස්ත පදක්කම් 230ක් ලබා ගනිමින් ය. ඊට රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 79ක් හා ලෝකඩ පදක්කම් 118ක් ඇතුළත් වේ. ඉන්දියාව රන් පදක්කම් 159ක්, රිදී පදක්කම් 91ක් හා ලෝකඩ පදක්කම් 44ක් සමගින් තවමත් සමස්ත පදක්කම් සටහනේ පෙරමුණේ පසු වේ. එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ රන් පදක්කම් 49 ක් ලබාගත් සත්කාරක නේපාලයටයි.