Siyatha News
News
Sports
Health

ශ්‍රී ලංකාවාසීන්ට අද දුර්ලභ අවස්ථාවක් – ISS පියවි ඇසට පෙනෙයි

Generic placeholder image

අද ශ්‍රී ලංකා වාසීන්ට දුර්ලභ අවස්ථාවක් හිමිවෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර අභ්‍යාවාකාශ මධ්‍යස්ථානය ප්‍රකශ කරන්නේ පැහැදිලි අහසක් තුල ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දිස්වෙන බවයි. ඒ අනුව ශ්‍රී ලාංකීය ජනතාවට එය පියවි ඇසට පස්වරු 6.46ට පමණ දැක ගැනීමට හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.

එක මොහොතින් පොප් ගායක Ed Sheeranටත් වඩා පොසත් වූ එංගලන්ත වැසියා කවුද ? වාසනාව යුරෝ මිලියන 170ක්

Generic placeholder image

එංගලන්ත ලොතරැයි ඉතිහාසයේ ලද ඉහළම ත්‍යග මුදල මේ වන විට එංගලන්ත ජාතිකයෙකුට හිමි වී තිබෙනවා. ඒ මුදල යුරෝ මිලියන 170ක්. ඒ අනුව ඔහු ක්ෂණිකව පොප් ගායක එඩ් ෂීරන්ටත් වඩා වැඩි ධන්ස්කන්දයකට උරුමකම් කියනු ලැබුවා. මේ වසර මුලදි ගණන් බලා ඇති පරිදි එඩ් ෂීරන්ගේ වත්කම යුරෝ මිලියන 160ක්. නමුත් මේ ලොතරැයි දිනුම ලද්දේ කාටද යන්න මෙතෙක් […]

දසුන් වැඩ පෙන්නුවත් ඊළග තරගාවලියේ නායකයා මාලිංග – දික්වැල්ලටත් අවස්තාවක් තියනවා

Generic placeholder image

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි විස්ස පිල පාකිස්තානයට එරෙහිව ඉතිහාසයේ පළමු තරගාවලිය ජය ගත්තද එළැඹෙන ඕස්ට්‍රේලියානු සංචාරයේ නායකයා වශයෙන් ලසිත් මාලිංග කටයුතු කරන බවයි ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා පවසා තිබෙන්නේ. ‘‘දසුන් ශානක නායකයකු වශයෙන් ඉතාමත් හොඳින් මේ තරගාවලිය මෙහෙයවූවා. නායකයකු වශයෙන් අවශ්‍ය හැම ගුණාංගයක්ම ඔහු ලඟ […]

ලසිත් මාලිංගගේ අලුත් ටැටූ එක

Generic placeholder image

ටැටූ කියන්නේ තරුණ තරුණියන් අතර බොහොම ජනපි‍්‍රය මාතෘකාවක්.ඔබ හොඳින්ම දන්න කෙනෙක් ගහපු මේ දවස්වල ගොඩක් දෙනාගෙ කතාබහට ලක්වෙන ටැටූ එකක් ගැන තමයි මේ කියන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පහුගිය දවසක එයාගේ වම් අතේ අලුත් ටැටූ එකක් ගහලා තියෙනවා. සිය බිරිඳ සහ දරුවන් දෙදෙනාගේ රුව සහිතව ලසිත් මාලිංග මේ ටැටූ […]

තාරකා මාලුවෙකුගේ හැඩයෙන් නිර්මාණය කළ චීනයේ අලුත්ම ගුවන් තොටුපල මෙන්න

Generic placeholder image

බීඡින් ඩැක්සින් ඡාත්‍යන්තර ගුවන්තොටුපොල . චීන සිහිනයේ ප්‍රතිමුර්තියක් බදු මෙම ගුවන් තොටුපල නිර්මාණය කර ඇත්තේ තාරකා මාලුවෙකුගේ හැඩයෙන් වුවත් මෙම ගුවන් තොටුපල නිර්මානය කල ගෘහනිර්මාන ශිල්පියා වන .ඉරාක ඡාතික Zaha Hadid, මෙය සැලසුමි කලේ පීනික්ස් කුරුල්ලාගේ හැඩයෙනි. හේ සිය විසල් ගුවන් තොටුපොලේ නිමාව නොදැකම 2016 දී මිය ගියේය. ඒ ඔහු ඉදිකරනලද ප්‍රථම ගුවන් තොටුපොලයි . […]

දස දහස් ගණන් පොත් මහපාරේ දමා ස්පාඥ්ඥ යන් කළ හදිය

Generic placeholder image

ඔවි දස දහසක් පොත් එතැන තියෙනවා තමයි. මෙික ස්පාඥ්ඥ නිර්නාමික කලා සංවිධානයක luzinterruptus වැඩක්. එයාලගෙ අරමුණ කර්ය බහුල නගරවල තියෙන වායු දූෂණයෙන්, වාහන ශබිදයෙන් නලා ශබිදයෙන් පිරැණු පරිසරයක ඡිවිතය ගෙවන මිනිස්සුනව මොහොතකට ඉන් මුදවල නිසංසල සෞමය රාත්‍රියක් ලබා දෙන්න. මෙි කලා නිර්මාණයේ මාතෘකාව තමයි ‘‘ ගමනාගමනයට එරෙහිව සාහිත්‍ය ‘‘ මෙි ‍නිර්නාමික කලා කණ්ඩායමක එයාලගෙ නිර්මානවල […]

උපතින් අප්‍රාණික කකුල් සහිත ඉපදුනු ෆ්‍රෙයා ට ඇවිදින්න වරම් ලැබුණු හැටි මෙන්න

Generic placeholder image

ෆ්‍රෙයා බබාට දැන් ඇවිදින්න පුලුවන් ! ෆ්‍රෙයා ගිබිස් Freya Gibbs’ කියන බබා ඉපදුනේ දන හිසෙන් පහල කකුල් විකෘතිවෙලා ප්‍රාණය රහිතව. ඒක ලෝකයේ ලක්ෂ 30 කින් එක් දරු උපතකට පමණ සිදුවන දෙයක් වගේම ඒක දුර්ලභ රෝගයක්. ඒකෙ වෛද්‍ය විද්‍යාත්මක නාමය “­bilateral tibial hemimelia,‘‘ඒ කියන්නෙ පුංචි ෆ්‍රෙයාගෙ දණහිසෙන් පහල කකුල්වල ෂින් ඇටකටු හැදිල නෑ. ඉතින් ඇයට වයසින් […]

එක්සත් ඡාතීන්ගේ සාම සාධක හමුදාවට ශ්‍රී ලංකා සොල්දාදුවන් තහනමි !

Generic placeholder image

යුද අපරාධ සිදුකළ බවට චෝදනා ලැබ සිටින නව හමුදාපතිවරයා පත් කිරීම උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා මින් ඉදිරියට ශ්‍රී ලංකා සොල්දාදුවන් අවශ්‍ය නොවන බවත් ශ්‍රී ලංකා හමුදා භටයින් යෙදවීම තහනම් කිරීමටත් එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශය සදහන් කර තිබිණි.අල් ඡසීරා මාධ්‍ය ඡාලය ඒ පිලිබදව […]

2018 දී තුර්කියෙදී පුරුෂයන් විසින් ඝාතනය කළ ගැහැණු  වෙනුවෙන් වාහිත් ටුනා කල දේ

Generic placeholder image

ගෘහස්ථ හිංසනය ලොව පුරා ප්‍රධාන ගැටළුවක් වට පත්ව ඇත. බොහෝ කාන්තාවන් අපයෝජනයට ලක්වන අතර සමහර අවස්ථාවල ඔවුනගේ මරණය තම හවුල්කරුවන් අතින් සිදු වේ.තුර්කියේ ඝාතනය කරනලද මෙම කාන්තාවන් සැමරීමට තුර්කියේ කලාකරුවෙකු සහ ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වූ වාහිත් ටූනා ( Vahit Tuna ) අමතක කලේ නැත.. ඔහුට ඒ සදහා යමි ගොඩනැගිල්ලක අභ්‍යන්තරය තෝරාගත හැකිව තිබිණි. එහෙත් එය බොහෝදෙනෙකුට […]

ලෝක ප්‍රසිද්ධ Vogue සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරිය ඇනා කාන්තාවන් ගැන කියන වෙනස්ම කතාව

Generic placeholder image

ගෑනියෙක් උනහම කෙලින් ඉන්න ..හැම වෙලේම : Anna Wintour කියන්නේ මම ගොඩක් ආස කරන පෞර්ෂයක් ඇති ගැහැණියක්. ලෝක ප්‍රසිද්ධ Vogue සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරිය ලෙස අවුරුදු ගානක් සේවයේ ඉන්න ඇය වාර්තාගත ආකාරයට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක පමණ වැටුපක් ගන්නවා. මාධ්‍ය ලෝකයේ බලසම්පන්නම කාන්තාවක් ලෙස සැලකෙන ගැහැනියක්. ඇය එක්ක සමීපව වැඩ කරන බොහෝ දෙනෙක් කියන්නේ ඇය කවදාවත් […]

කොහොමද චේ ගුවේරාගේ මරණය සිද්ධ වුනේ.

Generic placeholder image

කොහොමද චේ ගුවේරාගේ මරණය සිද්ධ වුනේ. මේ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට අපේ කතාවේ තවත් එක් සුවිශේෂ කාන්තාවක් මම ඔබට හඳුන්වලා දෙන්නම්. චේ ගුවේරා මිය ගිය ආකාරය සොයා ගන්නට නම් ඇගේ කතාවට සවන් දිය යුතුමයි. ​ඇය තමයි ජුලියා කොර්ටෙස්. ජුලියා තමයි 1967 ඔක්තෝබර් මස 8 වැනිදා චේ ගුවේරා සිර කර තැබූ පාසලේ සිටි එකම ගුරුතුමිය. එවකට 19 […]

ලෝකයේ සතුටෙන්ම ජීවත් වන්නන්ගේ දේශය

Generic placeholder image

  පැරණි සුළං මෝල් අසළ නිදැල්ලේ සිටින ටොන් එක හමාරේ පමණ කළු සුදු ලප ඇති ඇති ගවයන්, තණ උලා කන දර්ශනයක් ඔබ දුටුවේ නම් කුමක් සිතන්නේද?… සුදු වළාකුළු නිල් අහසේ පාවී යන දීප්තිමත් දිනක් වූ එදින පාට වැඩියෙන් යොදා අඳින ලද පින්තුරයක් සේ දැනිණි. ඇත්තටම ලෝකයේ ‘සතුටෙන්ම ජීවත් වන්නන්ගේ දේශය’ යයි විරුදාවළිය ලැබූ ඩෙන්මාර්කයේ ගම්මාන […]


Poddi – පොඩ්ඩි
Batti – බට්ටී
Siyatha Voice of Asia 2020
Videos
Entertainment
International