ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතයි. අද උදෑසන 9යි 30ට ශ්‍රී ලංකා වේලාවෙන් ආරම්භ වෙයි. ඇෆ්ගනිස්තාන- බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ඒක්දින තරග 3ක්, විස්සයි විස්ස තරග 3ක් පැවැත් වුණි. ඒම තරග සංචාරයට එක් ටෙස්ට් තරගයක් ඇතුළත් වු අතර එම තරගය අද ලක්නව් හිදී පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් දෙරට අතර මේ වන තෙක් ටෙස්ට් තරගයක් පවත්වා නොමැති අතර දෙරට ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. ඇෆ්ගනිස්තානය ටෙස්ට් වරම් හිමි වීමෙන් පසු මේ දක්වා ඔවුන් ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 3කි. ඒ බංග්ලාදේශය, ඉන්දියාව සහ අයර්ලන්තය සමඟයි.