වසර 48 ක සිර දඩුවමක් පැනවූ පසු ප්‍රකෝටිපතියා තම සිර කුඩුව තුලදී සියදිවි නසා ගත්තේය. ඒ නඩු විභාගයෙන් ලොව සුප්‍රසිද්ධ මිනිසුන් නිරුවත් විය

Jeffrey Epstein – ඡෙෆ්රි එප්ස්ටයින්,
=================================ඡෙෆ්රි එප්ස්ටයින් යනු ඇමෙරිකා එක්සත් ඡනපද ප්රකෝටිපතියෙකි. පෘතුවියේ ඔහු නමට දූපත්ම 6 කි.ඒවායේ අති සුඛෝපභෝගී මන්දිරයන්ය. එහෙත් සාධාරණත්වය හා මනුෂ්‍යත්වය අගයන මිනිසුන්ට ඒවා කිසි වැදගැමිමකට නැති දේවල්ය. වයස 14 ට අඩු බාලවයස්කාර දැරියන් 14 දෙනෙකු සිය දූපත් තුල ලිංගික වහලුන් සේ තබා ගත්තායැයි ඔහු චෝදනා ලැබුවෙි 2008 වසරේය. එකී චෝදනා ඔප්පු වුවද එක්සත් ඡනපද දේශපාලනික ප්‍රබලයන් සිටියේ ඔහු අතේය. එහෙයින් ඔහුට ලැබුන දඩුවම වූයේ මාස 14 කි. ඉනුත් මාස 6 කට පෙර ඔහු නිදහස් විය. සිර දඩුවමි ලබපු කාලයේ ඔහු දිනපතා සතියට දින හයක් උදේ 8 සිට සවස 5 දක්වා ගෙවා දැමිමෙි ෆ්ලොරිඩාවෙි සිය ව්‍යාපාරික කාර්යාලයේය. ඊට ඔහුට අධිකරණයෙන් අවසර ලබා දුන්නේ එක්සත් ඡනපද කමිකරැ ලේකමි Alexander Acosta ගේ ඉල්ලීම පරිදිය ඒ මිනිසාගේ බලය එක්සත් ඡනපදය තුල එසේ විය.
.මෙි යුක්තිය ඉටු නොකල නඩු විභාගයටත්., සිරගෙදරදී මිනිසෙකුට මෙි සා නිදහසක් ප්‍රධානය කරන්නේ කෙසේද යන්නත් විමසමින් එකී නඩු විභාගයට එරෙහිව එක්සත් ඡනපද පුවත්පතක් වූ The Miami Herald states: නැවත නඩුව විභාග කරන අභියාචනයක් ඉදිරිපත් කල අතර නැවත නඩුව මුල සිට විභාගය ආරමිභ කරන අතරතුර එක්සත් ඡනපද කමිකරු ලේකමි ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්විය. කරුණු පෙල ගැසෙන්නට පටන් ගත්තේ එයින් පසුවය. ඡෙෆ්රි විසින් දූෂණය කර හෝ නොකර ලිංගික වහල්භාවයට හෙලන ලද බොහෝ ගැහැණු ෆෙඩිරල් අධිකරණයට පැමින සාක්ෂි දුන් අතර ඒවායේ ප්‍රතිපලයක් ලෙස 2019 නැවත නඩු විභාගය අතරතුර ඡේෆ්රි විසින් බලහත්කාරයෙන් ලිංගික වහල් භාවයට පත්කල බෙහෝ ගැහැණු ෆෙඩිරල් අධිකරණය ඉදිරියේ සාක්ෂි දුන්හ. ඉන් Virginia Roberts Giuffre සහ Jennifer Araoz ගේ සාක්ෂි අතිශය ප්රබලවිය. ඒ අනුව…..
ඔවුන් දෙදෙනාම ඡෙෆ්රි ලිංගික වහල්භාවට පත්කරනලද්දේ වයස අවුරැදු 14 සිටය . ඔවුනට අනුව එක්සත් රාඡධානියේ ඡන මාධ්‍යයේ අධිරාඡයායි සළකනු ලැබූ බ්‍රිතාන්‍ය මුද්‍රණ සංස්ථාව, මිරර් සමූහ පුවත්පත් සහ මැක්මිලන් ප්‍රකාශකයන් ඇතුළු ප්‍රකාශන සමාගම් වල හිමිකරුවු මියගිය Robert Maxwe tycoon ගේ දියනිය වන Ghislaine Maxwell විසින් ඔවුන් සියල්ලන්ම එක්සත් ඡනපද දේශපාලකයන්ට විකිණිමට සමිබන්ධිකාරකවරිය ලෙස ඡෙෆ්රිට සහය වී ඇත . ඒවනවිට ඇය ඡෙෆ්රිගේ පෙමිවතියයි.
ඔවුනට අනුව ඡෙෆ්රී සිය ගඡයාවන ඩොනල්ඩි ට්‍රමිප් හා 2009 වසරේ යමි දිනෙක ලිංගිකව හැසිරෙන සේ ඔවුනට බලකර කියා සිටියද ඩොනල්ඩි ට්‍රමිප් එය ප්‍රතික්ෂේප කර ඇත.ඡෑන් ඩෝවි විසින් දුන් සාක්ෂි අනුව1994 දී ඡෙෆ්රි එප්ස්ටයින්ගේ මෑන්හැටන් නිවසේදී පැවති සාදයකදී එවකට 13 හැවිරිදි ඇයට ඩොනල්ඩි ට්‍රමිප් විසින් ලිංගික අතවර කළ බවට චෝදනා කළේය. ෆෙඩරල් නීතිය යටතේ වලංගු හිමිකම් පෑමක් සිදු නොකිරීම නිසා මෙම නඩුව ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් 2016 මැයි මාසයේදී නිෂ්ප්‍රභ කරන ලදී. එහෙත් නැවත වරක් එය ෆෙඩිරල් බියුරෝවෙි නඩුවක් ලෙස 2016 සැප්තැම්බර් මාසයේදී නිව්යෝක් නුවරදී ගොනු කරන ලදී.
ඡෙෆ්රි තම ලිංගික කටයුතු සදහා අඩුවයස් දැරියන් විකිනිම කලේ තමාට අයත් දුපත්වල පිහිටි මහා මන්දිරවලය. මෙි එක දුපතකට එක්සත් ඡනපදයේ හිටපු ඡනපති බිල් ක්ලින්ටන් 10 වතාවක් ගොස් ඇතිබව වර්ඡිනයාගේ සාක්ෂි අනුව එක්සත් ඡනපද ෆෙඩිරල් බියුරෝව සොයාගෙන තිබිණි.
මෙි දුපත් අතර නිරතුරුව ආ ගිය බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍ය යේ එලිසබත් රැඡිණයගේ දෙවැනි පුත්‍රයා වන ඇන්ඩෘෘ කුමරුය.
බකින්හැමි මාළිගය ඒ ප්‍රකාශයන් සාවද්‍ය යැයි කියමින් යෝර්ක්හි අදිපාදවරයාට අඩු වයස් දැරියන් හා ලිංගිකව එක්වීම කිසිසේත්ම අනවශ්‍ය කාරනයක් බව කියා සිටි.
2016 දී ඡෙනිෆර් කියනා ආකාරයට ඇය වරක් ඡේෆ්රිගේ බලකිරීම මත හාවඩ් විශ්වවිද්‍යාලයේ නීති අංශයේ මහාචාර්යවරයා සමඟ ලිංගිකව හැසිරුණු බව සඳහන් කරයි. මහාචාර්යවරයා එය ප්‍රතික්ෂේප කර ඇත
හිටපු නිව් මෙක්සිකෝ ආණ්ඩුකාර බිල් රිචඩ්සන් සහ නිව්යෝර්ක් ප්‍රකෝටිපතියෙකු වන ග්ලෙන් ඩුබින් එප්ස්ටයින්ගේ ලිංගික ජාවාරම් වළල්ලට සම්බන්ධ යැයි ජියුෆ්රේ විසින් නම් කරන ලදී එහෙත් ඔවුහු එය ප්‍රතික්ෂේප කරති .
ක්ටෝරියාස් සීක්රට් සන්නාමය හිමි සමාගමේ නිර්මාතෘ බ්‍රිතානයේ ප්රෙකා්ටිපති ව්‍යාපාරිකයා ලෙස්ලි වෙක්ස්නර් සමග ඇය ඡෙෆ්රිගේ බලපෑම මත ලිංගිකව එක්වි සිටියහ.
තත්වය මෙසේ තිබියදී දූෂකයාද දූෂණයන් සදහා බාල වයස්කාර දැරියන් බලහත්කාරී ලෙස යොදා ගත් මිනිසාද සියදිවිනසාගන්නා ආරක්ෂක බලකායක ආරක්ෂවෙි පසුවෙද්දීත් සිය දිවිනසා ගෙන තිබිණි එය සිවිදිවි නසා ගැනීමක්ද ප්‍රබල දේශපාලකයන් මෙි පිටුපස සටීද යන්න ගැටලුවකි.
===========================================;
https://www.theguardian.com/…/jeffrey-epstein-trump-bill-cl…
https://www.mirror.co.uk/…/inside-sordid-life-jeffrey-epste…
================================
සටහන උපාලි ජයසිංහ මහතා