ලෝකයම දිනන්න නාඩියාට මනාපය දෙන්න

50 Views
Generic placeholder image

ශ්‍රී ලංකාවේ අංක එකේ මාධ්‍ය ජාලයට අයත් සියත tv නාළිකාව මගින් සංවිධානය කළ ශ්‍රී ලංකාවේ අංක එකේ රූප රාජිණියන් තේරීමේ තරඟ දෙකක් පසුගිය දා පැවැත්වුණා.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවිධානය වුණු අති දැවැන්ත තරග දෙකක් බවට පත් වුණු මෙම තරග ද්විත්වය කොයි කාගේත් කථා බහට ලක් වුණේ එය කිසිවෙකුට සමකළ නොහැකි සුන්දරත්වයක්,මිල කළ නොහැකි කිරුළක් මෙන්ම ලොවක් දිනන කිරුළක් වෙනුවෙන්ම සංවිධානය වූ නිසාවෙනි.

එදින සියත Miss World ලෙස කිරුළු දිනු නදියා ජී හෙට ලොවම දිනන්න සුදානම් . ඒ සඳහා ඇයට ශක්තියක් වෙන්න ශ්‍රී ලංකිකයින් වශයෙන් දැන් ඔබටත් අවස්තාවක් තියෙනවා. ඒ ඔබේ වටිනා මනාපය ඇය වෙනුවෙන් ලබා දීමෙන්. ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ පහත මෙනුවෙහි දැක්වෙන ආකාරයට ඔබේ මනාපය ඇයට ලබා දීම පමණයි.

එක්වන්න අප හා හෙට ලොව දිනන්න සූදානම් වන ඇය වෙනුවෙන් අද අපේ යුතුකම ඉටු කරමු.

මෙම ස්ථානයේ න ඔබේ මානාපය පල කරන්න 


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka