මිනීමැරුමක් නොකර ඝාතකයෙක් වූ ජෝන්ගේ අති සංවේදී කථාව

ඒ මනුස්සය කලුද ? ඔවු එයා කටිට කලුයි. ඒ විතරක්ද සාමාන්‍ය මිනිහෙක්ගෙ ශරීරය වගේ හතර ගුණයක් විශාල පර්වතයක්. නමුත් මෙි මිනිහගෙ හදවත සුදුම සුදුයි. ඒක පිරිල තිබුනෙ ලෝකයට ආදරය කරන මිනිස්සුන්ට ආදරය කරන්න. පෙරලා කිසිවක් නොමැතිවම නොඉල්ලාම. නමුත් මෙි මිනිහ පුංචි ගෑනු දරුවො දෙන්නෙක් අපයෝඡනයට ලක්කරල උසාවිය විදුලි පුටුවක තියල මරණයට තීන්දු කරපු කෙනෙක්.
===============================
: Frank Darabont ගේ The Green Mile
=============================
එලී ! මගේ මෙි වයස අවුරුදු 108 ට මම දැකල තියෙනව මට ආදරය කරපු ඔක්කොම මිනිස්සු මැරෙනව. මගේ ආදරණීය බිරිද, මගේ එකම දරුව, එතකොට මගේ යාලුවො. ඒ වගේම ඉස්සරහට ඔයත්. මට මෙචචිර දිග ඡීවිතයක් දුන්නෙ මම මරණ දඩුවම ක්‍රියාත්මක කල අහිංසක මිනිහෙක්.
ඒක එයා කලේ අපිට තේරැමිගන්න බැරි බලයකින්. ඒ වගේම ඒක මට දඩුවමක්. මොකද මට බලන් ඉන්න සිද්දකරනව මගේ ආදරණීයන් මැරෙණ හැටි. මනුස්සයගෙ චෝදනාව තමයි එලී පුංචි ළමයි දෙන්නෙක් අපයෝඡනය කරල මරා දැමීම. මිනිහ තමන්ගෙ
නම විතරක් ලියන්න දැනන් හිටිය කලු දැවැන්තයෙක් නම ඡෝන් කොෆී. ඒ මරණ දඩුවම ක්රියාක්මක කල විදුලි පුටුව තිබුණ තැනට අපි කිවිවෙ හරිත සැතපුම කියල. මොකද එතැන හැම තිස්සෙම දිය සෙවල බැදිල තිබුණෙ.‘‘
.
දැන් අපිට පෙන්නනව අධ්යක්ෂවරය හෝවල් කියන බන්ධනාගාරෙ මරණ දඩුවමට නියමිත මිනිස්සු රදවා තැබු කොටස සහ එහි නළධාරීන් විදුලි පුටුවට යාමට නියමිත සිරකරුවන්ට සලකන ආකාරය. හැම තිස්සෙම සිර ගෙදර මෙි කොටසෙ නිලධාරීන්ට තිබුණෙ පල්ලියක තිබෙන නිහඩ බවත් රෝහලක තියෙන දයාව සහ මනුෂ්‍යත්වයත්. එත් එක් තරුන බන්ධනාගාර නියාමකයෙක් හිටිය. අතිශය කෘෘර ගති ඇති. මරණ දඩුවමට ලක්වූ සිර කරුවන්ගෙ පවා අතපය කඩන. ඒ වගේම විදුලි පුටුවෙදි දඩුවමි ලබන මිනි්ස්සු වෙිදනාවෙන් පිචිචෙන හැටි ආසාවෙන් බලන් ඉන්න. ඔබ දන්නව මරණ දඩුවමට ලක්වෙලා කුටියක හුදෙකලාව ඉන්න මිනිහෙක් ඔනම පණ තියෙන කෙනෙක් තමන් ළගින් ඉන්නවනමි ආසයි. ඒ වගේ මිනිහෙක් මීයෙක්ට වුනත්
ඩෙල්ට පස්සෙ විදුලි පුටුවට යාමට නියමිත ඡෝන් කොෆී දවසක් විද්‍යාවට පවා තේරුමි කරන්න අපහසු මානසික බලයකින්, මරණ දඩුවම ක්‍රියාත්මක කරන පෝල් නැමති අර ඉහත කතාව පටන් ගත්තු නිළධාරියගෙ අවුරුදු ගණනක් එයා විදිවපු මුත්‍රා අඩස්සියක් සුවපත් කරනව. ඒ එක්කම නිළධාරීන් පුදුමයට පත් කරමින් අර තරුණ කෘෘර නියාමක මරපු මීයට පණ දෙනව. තවත් දවසක සිරගෙදර ප්‍රධානියගෙ බිරිදගෙ පිලිකාවක් සුවපත් කරනව. මෙි නුගත් කලු දැවැන්තයට මුලු බන්ධනාගාර නිලධාරීන් ආදරය කරන්න පටන් ගන්නෙ ඊට පස්සෙයි. ඒ අතරින් පෝල් මෙි දැවැන්තයගෙ හෘද සාක්ෂිය කියවනව. ඔහු දැනගන්නව ඡෝන් කොෆී හරිම අහිංසක මිනිහෙක් අර පුංචි ළමයින්ව ඝාතණය කලේ තමන් දැනගෙන හිටිය අපරාධකාරයෙක් බව. නමුත් අධිකරනය චුදිතයගෙ හෘද සාක්ෂිය විශ්වාස කරන්නෑ. ඒක විශ්වාස කරන්නෙ අපරාධය සිද්ධවුණු තැන අවට සිටි මිනිසුන්ගේ වාචික සහ ද්‍රව්‍යමය සාක්ෂි. ඡොන් කොෆිගේ හෘදසාක්ෂියට එතැන ඉඩක් නෑ. ඡොන් විදුලි පුටුවෙ තියල මරා දැමීමට නියමිත දවසට දවස් දෙකකට ඉස්සෙල්ල පෝල් ඇතුලුවෙනව ඡොන් කොෆිගේ කුටියට. ‘‘ ඡොන් මම දැන් අහන්න යන්නෙ බොහොම වැදගත් දෙයක් මම ඔබට මෙතනින් පැනල යන්න ඉඩ දෙනව. එත් ඔබ කොචිචර දුරක් යාවිද ? ‘‘ ඇයි සර් ඔයා මෙචිචර මෝඩ වැඩක් කරන්නේ ? ‘‘ ඡොන් කවදහරි දවසක මට ආදරය කරපු මිනිසුන්ට මගේ හෘදයසාක්ෂියට එකගව කියන්න පුලුවන්ද මම නිවැරදි මිනිහෙක්ව මැරුවෙ ඒක මගේ රස්සාව නිසා කියල ? ‘‘ ඒ වුනාට සර් මිනිස්සු හිතන් ඉන්නෙ මම ඝාතකයෙක් දූෂකයෙක් කියල. උසාවිය එයාලට එහෙමයි කියල තියෙන්නෙ.ඉතින් මම කොචිචර දුර ඉතින් දුවන්නද සර් ‘‘ආදරය කරනව. ඊළගට විදුලි පුටුවට යාමට නියමිත වයසක ඩෙල් ඇතිකලා මීයෙක්. ඩෙල් මෙි මීයට පුරුදු කලා අඩගහනකොට එන්න. පිනුමි ගහන්න. ඒ වගේම පුංචි රෝදයක් තල්ලු කරන් යන්න ඒ එක්කම එයා තිබිබ ඌට නමක් ‘‘ ඡින්ගල් ‘‘ . මෙි තිරිසන් සත්වයා ඩෙල්ට නැවත ඡිවිතය දුන්නා. මෙි මරණ දඩුවමි කොටසෙ හිටපු නිළධාරීන් පවා මෙි මීයට ආදරය කරන්න පටන් ගත්තා. ඒත් දවසක් ඩෙල් ඉස්සරහම අර කෘෘර තරුණ නිලධාරියා එයාගෙ සපත්තුවෙන් පාගල අහිංසක මීයව මරල දානව. ඒක අපිට කියනව නීත්යේ දඩුවමට ලක්වෙචිච අපරාධ කාරයෙකුට වැඩිය නීතියට වැටෙන්නැති සමහර නිදහස් මිනිස්සු මොනතරමි සහාසිකද කියල. තවත් දවසක මෙි නිලධාරිය තමන්ගෙ කුඩුව ගාවින් යනකන් බලන් හිටපු භායානක හිරකාරයෙක් කුඩුව අස්සෙන් අත දාල හිරකරනව මෙි නිලධාරියගෙ බෙල්ල. මිනිහ මර ලතෝනි දෙනව. ඒ එක්කම නිලධාරියගෙ කකුලට යටින් සපත්තුව දිගේ මුත්‍රා වැක්කෙරෙන හැටි සිනමාකරු අපිට පෙන්නවා. කොතරමි කෘෘර විදිහට අනිත් මිනිසාට සැලකුවත් මෙි කෘෘර මිනිස්සු මොන තරමි නහීන බියගුලු එවුන්ද කියල දැන් අපි වටහ ගන්නව.
එදා ඡොන් කොෆී විදුලි පුටුවට නංවන දවස. ඒක නරඹන්න අධිකරණය අවසර දීල තියෙනව ඝාතණය වුනු දරුවන්ගෙ දෙමවුපියන්ට සහ ඥාතීන්ට . විදුලි පුටුවෙ ඉන්දවපු ඡොන් කොෆී දිහා බලල දරුවන්ගෙ තාත්ත කෑ ගහනව ‘‘ ඔකව දෙපාරක් මරන්න ඌ මගේ දරුවන්ව දෙපාරක් මැරුවා ‘‘ අමිම කෑ ගහනව ‘‘ තොට දැනෙයි දැන් වෙිදනාව පාහරයා ‘‘
එතකොට චිත්‍රපටියේ අධ්‍යක්ෂක කැමරාව මෙහෙයවනවා බන්ධනාගාර නිලධාරීන්ගේ මුහුණු දෙසට. අපිට පේනව සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ දෑස්වල තියෙන කදුලු. සමහරුන්ගේ තොල් වෙිදනාවෙන් සලිත වෙන හැටි. විදුලිය ක්‍රියාත්මක කරන ඩැනී නැමති නිලදාරියාගේ ඉකිය. හෙමින් හෙමින් ඡොන් කොෆීගේ ඔලුව රෙදි කඩකින් වැසීමට එක් නිලධාරියෙක් උත්සාහ කරනකොට ඡොන් හෙමින් කියනව මෙහෙම ‘‘ ඔක දාන්න එපා සර් ‘‘ මම කලුවරට බයයි ‘‘
==================================
උපාලි ජයසිංහ