අයිස් ග්ලැසියරයෙන් මතු වූ ලේ ඇල්ල

ඇනටාර්ටිකාවේ පිහිටි සුප්‍රකට ග්ලැසියරයක් වූ ටේලර් ග්ලැසියරයේ මුව පෙදෙසින් මතු වී ඇද හැලෙන අපූරු දිය ඇල්ලක් ලෙස බ්ලඞ් ෆෝල්ස් ලෝකයේ ප්‍රචලිත වි ඇත. මෙම දිය ඇල්ල මීටර් 400ක භූ වපසරියක පිහිටා ඇත. මෙම සමස්ත ප්‍රදේශය ම සොයා ගන්නා ලද්දේ 1911 දී වන අතර ඒ ඕස්ටේ්රලියානු ජාතික භූ විද්‍යාඥයෙකු වූ ගි්රෆිත් ටේලර් විසිනි.
ඒ සුදෝ සුදු ග්ලැසියරයේ මුව විටෙන් රතු පැහැති ජලය ඇද හැලීම හේතුවෙනි. මෙම කොටසේ ජලය රතු පැහැ වීමට හේතුව වූයේ විද්‍යාත්මක හේතුවක් නිසාවෙනි. මෙම ග්ලැසියරයේ මව් පාෂාණ ප්‍රදේශයේ පවතින අයන් ඔක්සයිඩ හා සෝඩියම් අංශු එකිනෙක දිගු කාලයක් තිස්සේ එකිනෙක ප්රතිකි්රයා කිරීම හේතුවෙනි.
මේ වන විට මෙම දිය ඇල්ලේ වෙසෙන බැක්ටීරියාවන් පිළිබඳව පුළුල් පරික්ෂණ රැුසක් නාසා ආයතනය මඟින් සිදු කරලීම විශේෂත්වයකි. ඔවුන්ට අනුව මෙහි වෙසෙන බැක්ටීරියා වර්ග අඟහරු ග්‍රහයා තුළ අඇතැයි විශවාස කෙරේ.
උත්පලා ප්‍රබුද්ධිකා