ආදරවන්තයන්ගේ දිනයට බොලිවුඩයෙන් තෑග්ගක්
පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් තිරගත වීමට නියමිත ‘ලව් ආජ් කල් 2’ චිත්‍රපටයේ ප්‍රචාරකපටය පසුගියදා එළිදැක්වුණා. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඉන්දීය නළු කර්තික් ආර්යන් (Kartik Aaryan) සහ සාරා අලි ඛාන් (Sara Ali Khan) යන දෙදෙනා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 2009 තිරගත වුණු මුල් චිත්‍රපටයේ ඉන්දීය බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් සහ දීපිකා පදුකෝන් […]

ලොව මිටිම මිනිසා අවසන් ගමන් යයි
ගිනස් ලෝක වාර්තාවලට අනුව ඇවිදීමට හැකියාවක් ඇති ලොව මිටිම මිනිසා නේපාලයේ කොකාරා හි දී ඊයේ මිය ගොස් තිබෙනවා. ඛාගේන්ද්‍ර තාපා මාගාර් නැමති ඔහුගේ උස අඩි දෙකයි අඟල් දෙකක් වන අතර, මිය යන විට 27 වන වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මාගාර් ලොව මිටිම මිනිසා ලෙස 2010 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණේ ඔහුගේ 18 වන […]

සංගීත් විජේසූරියගේ පුත් කෞෂාන් විජේසූරිය විවාහ දිවියට පිවිසෙයි
සංගීත් විජේසූරිය යනු අප කවුරුත් දන්න ජනපි‍්‍රය කණ්ඩායම් සංගීත කළාකරුවෙක්. ඔහුගේ පුත් කෞෂාන් විජේසූරිය ඊයේ විවාහ දිවියට පිවිසුණා. ඔහු සමග අතිනත ගෙන තිබුණේ කාලයක් තිස්සේ ඔහුගේ ආදරවන්තිය වන විමුක්ති යි. කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් මංගල උත්සවය පැවති බව සදහන්. ඡායාරූප පහතින්

සුනාමියේ අතුරු කතාවක් 16 වනදා සිට (Video)
ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා අධ්‍යක්ෂණය සුනාමි එළඹෙන ජනවාරි 16 දා සිට දිවයිනපුරා සිනමාහල් වල තිරගත වීමට නියමිතයි. නිරංජනී ශම්මුගරාජා, දර්ශන් ධර්මරාජ්, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි ඇතුළු රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. අන්තර් ජාතික මට්ටමේ සිනමා කෘතියක් වන සුනාමී සඳහා දැනට ලෝක සිනමාවේ භාවිත වන ඉහළම තාක්ෂණය යොදාගෙන භාවිත කර ඇති […]

සදුන් පෙරේරා ගොඩක් ආදරේ කාටද ?
තනිවෙන්නෙපා, ඔබ සතුටින්, ආයෙත් වරක්, පූජා කරන්නම්, දුකක් දැනෙන්න එපා, වරද පිළිගන්නවා, ආදරය ආගමකි, හමුවී වෙන්වී ගෙවෙනා, වෙඩි වරුසා වැනි ගීත තුලින් රසික සිත් දිනාගත් නව පරපුරේ ජනප්‍රිය ගායක සදුන් පෙරේරාගේ නවතම ගීතයක් නුදුරේදී නිකුත් කිරීමට නියමිතයි. අපි මේ ගැන සදුන් පෙරේරාගෙන් විමසීමක් කලා.. සදුන් මොකක්ද මේ අලුත් වැඩේ..? මේක මගේ අලුත්ම සින්දුව. සින්දුවේ ටයිටිල් […]

කාළගුණික විපර්යාස වලින් වැඩිම පීඩාවක් ලබන රටවල් අතුරින් 6 වන තැන ලංකාවට
කාළගුණික විපර්යාස (කුණාටු, ගං වතුර, අකුණු) රටවල් වලට කොතරම් දුරට බලපා තිබෙනවාද යන්න ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ 2020 විශ්ලේෂණයෙන් පෙන්වා දී තිබෙනවා. කාළගුණික තත්ත්වය හේතුවෙන් 2018 වසරේදී වැඩිම පීඩාවට පත් වූ රටවල් ලෙස ජනාපය, පිලිපීනය හා ජර්මනිය මුල් තැන ගෙන ඇති බව සදහන්. 2020 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ විශ්ලේෂණයේ පෙන්වා දෙන ආකාරයට ශී‍්‍ර ලංකාව කාළගුණික […]

නවසීලන්තයේ ටෙස්ට් කි‍්‍රකට් වාර්තා පොත අළුත් වෙයි
ක්‍රිකට් ඉතිහාසයේ නවතම ටෙස්ට් කි‍්‍රකට් වාර්තාවක් පිහිටු වීමට නවසීලන්ත සුපිරි පිතිකරු රෝස් ටේලර් සමත් වුණා. ඒ, නවසීලන්ත පිතිකරුවෙකු ලෙස ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින්. ලකුණු 7,172 ක් රැස්කර ගෙන සිටි නවසීලන්ත සුපිරි පිතකරු ස්ටීවන් ෆ්ලේමින්ග් තබා තිබූ වාර්තාව බිඳ හෙලීමට ඔහු සමත් වුණා. ඕස්ටේ්රලියාව සමග මේ වනවිට පැවැත්වෙන 03 වන […]

ලැව් ගිනි වලින් බේරා ගත් කෝලා සතුන් නැවත වනයට මුදා හැරීමට නොහැකි වන්නේ ඇයි?
පසුගිය නොවැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි ඇති වූ ලැව් ගිනි වලින් හෙක්ටයාර මිලියන 03 කට වඩා ගිනිගත් බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ පරිසරවේදය පිලිබද මහාචාර්ය කි‍්‍රස් ඩික්මන් මහතා පවසනවා. ඔහුගේ පරීක්ෂණ වලට අනුව මෙම ලැව් ගිනි හේතුවෙන් ක්ෂීරපායින්, උරගයින් සහ පක්ෂීන් මිලියන 480 ක් පමණ මිය යන්නට ඇති බව සදහන්. මෙහිදී කෝලා සතුන් […]

ලොව වයස්ගතම පුද්ගලයා 117 වන ජන්ම දිනය සමරයි
මේ වන විට ලොව වෙසෙන වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ජපන් ජාතික කාන්තාවක්. ඇය පසුගියදා තම 117වන ජන්ම දිනය සැමරනු ලැබුවා. ජපාන ජාතික කානේ ටනාකා ලොව වෙසෙන වයස්ගතම පුද්ගලයා වනවා. ඇගේ 117වන ජන්ම දිනය වෙනුවෙන් දකුණුදිග ෆුකුවෝකා ප්‍රදේශයේ පිහිටි සාත්තු නිවාසයකදී පසුගියදා උත්සවයක් සංවිධාන කර තිබුණා. උත්සවය සඳහා ටනාකාගේ පවුලේ සාමාජිකයන්, හිතමිතුරන් […]

Wonder Woman චිත්‍රපටයේ දෙවැන්න 2020 වසරේදී
2017 වසරේදී එළිදැක්වූ Wonder Woman චිත්‍රපටයේ දෙවැන්න 2020 වසරේදී එළිදැක්වීමට නියමිතව තිබේ. ගාල් ගැඩොට් ප්‍රධාන රංගනයෙන් දායක වූ Wonder Woman චිත්‍රපටය 2017 වසරේදී ආදායම් වාර්තා අතරට පැමිණි මෙම චිත්‍රපටය 2020 දී ආදායම් වාර්තා තබන බව සඳහන් වෙයි.

ගායන සහ විනෝදාස්වාදන ශිල්පී කෙනී ලින්ච් අභාවප්‍රාප්ත වෙයි
බ්‍රිතාන්‍ය ජාතික ගායන සහ විනෝදාස්වාදන ශිල්පී කෙනී ලින්ච් අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වූ කෙනී ලින්ච් 18 බදාදා අලුයම් කාලයේ දී දිවියෙන් සමුගත් බව ඔහුගේ පවුල විසින් කළ නිවේදනයක සඳහන් වේ.1938 නැගෙනහිර ලන්ඩනයේ ඉපදුනු කෙනී ගායනා කළ Up on to the Roof, You Can Never Stop Me Loving You වැනි […]

සංවේදී කතාවක් කල විවාහක රූ රැජන කැරොලයින්
කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය විසින් විවාහක රූ රැජන පිළිගැනීමේ උත්සවයක් ඊයේ (18දා) කොළඹ නගර ශාලා පරිශ්‍රයේ පැවැත්වුනා. උදාවන නත්තල තේමා කරගනිමින් පාස්කු ප්‍රහාරයට ලක්වූ මවුපියන් අහිමි දරුවන් වෙනුවෙන් දෙසැම්බර් 23 වැනි දින කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව 2019 ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි එම අවස්ථාවේ පැවසුවා. එහිදී රෝසි සේනානායක […]
